2004 Siduwuna Tsunamiya Mathakada ?

Replies: 12 - Views: 63

ArEa51: 26/12/21 - 07:38:14
.dong. , 2004 Siduwuna Tsunamiya Mathakada ? .catwalk.


ArEa51: 26/12/21 - 07:38:32
අපේම රටේ මිනිස්සුන්ගේ ජීවිත 35000 ක් පමණ බිලිගත් රුදුරු සුනාමි ඛේදවාචකය සිදු වී අදට වසර 17 ක්
2004 වසරේ අද වැනි දිනක ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආසන්න ගැඹුරු මුහුදේ හටගත් රික්ටර් මාපකයේ ඒකක 9 යි දසම 0 ක් ලෙස සටහන්වූ ප්‍රබල භූමිකම්පාවක් හේතුවෙන් මෙම දැවැන්ත ජල කඳ ගොඩබිමට කඩා වැදුණා.



ArEa51: 26/12/21 - 07:38:49
එහිදී පුද්ගලයන් 2000 ක් පමණ මිය ගියේ ලොව විශාලතම දුම්රිය අනතුර ලෙස සැළකෙන පැරෑළිය තෙල්වත්ත දුම්රිය අනතුරෙනුයි.

මෙවන් විපතක් යලි කිසිදා අත් නොම වේවා. එක සිතින් පතමු



ArEa51: 26/12/21 - 07:39:09




ArEa51: 26/12/21 - 07:39:28




Next»
1/3

Home>Forums>::-No OnE CaRes-:: Club
>ClosE To LifE>2004 Siduwuna Tsunamiya Mathakada ?

ChatLanka 2013-2023