BURAVI KUNATUWA (UpDT)

Replies: 22 - Views: 139

ArEa51: 02/12/20 - 15:47:25
සුළි සුළං අවස්ථාවේදී

.right. හැකිතාක් ගෘහස්ථව රැඳී සිටින්න

.right. ආරක්ෂාව සඳහා ශක්තිමත් සපත්තු සහ ඇඳුම් අඳින්න.

.right. දොරවල් අගුළු දමන්න හැකිනම් විදුලිය සහ ජලය ක්‍රියා විරහිත කරන්න.

.right. ගොඩනැගිල්ලේ ශක්තිමත්ම කොටසෙහි රැඳී සිටින්න


ArEa51: 02/12/20 - 16:12:05
.right. 05) සියලුම විදුලි උපකරණ විසන්ධි කරන්න

.right. 06)ආරක්ශිත ස්ථානයක් වෙත යන්නේ නම් ගංවතුර හා සුළං අනතුරු වළක්වා ගැනීම සඳහා අවශ්‍ය දේ රැගෙන වේලාසනින් පිටත්ව යන්න.

.right.07)පොලිස්/ හදිසි සේවා උපදෙස් අනුගමනය කරන්න.

.right. 08) ගොඩනැගිල්ල කඩා වැටීමට පටන් ගනී නම් ශක්තිමත් මේසයක් හෝ බංකුවක් යටට යන්න.

.right. 09) සුළඟ හමා ගිය පසු සුළි සුළඟ අවසන් යැයි නොසිතන්න. දරුණු සුළං ඉක්මනින් වෙනත් දිශාවකින් නැවත ආරම්භ විය හැක.

.right. 10) රිය පැදවීම සිදුකරන්නේනම්, වහාම රථය නවත්වන්න (හෑන්ඩ්බ්‍රේක් සහ ගියර් වලින්) - නමුත් මුහුදෙන් ,ගස් වලින් හා විදුලි රැහැන් සහ කණු වලින් ඈත් ව නවත්තන්න.




ArEa51: 02/12/20 - 16:14:05
.alert. SULI KUNATUWA WIYAPTHA WANA Ayuru .ow.



ArEa51: 02/12/20 - 16:14:21
02)



ArEa51: 02/12/20 - 16:14:50
03)



«PREV Next»
2/5

Home>Forums>::-No OnE CaRes-:: Club
>ClosE To LifE>BURAVI KUNATUWA (UpDT)

ChatLanka 2013-2023