BURAVI KUNATUWA (UpDT)

Replies: 22 - Views: 139

ArEa51: 02/12/20 - 23:28:35




ArEa51: 03/12/20 - 06:55:49
Ada Idasana 4.30 pamana SULI KUNATUWA Pilibada NIKUTH KALA Niwedanaya



ArEa51: 03/12/20 - 07:08:17
බුරවි සුළි කුණාටුව අද (3) උදෑසන 8 පමණ වන විට මන්නාරම දිස්ත්‍රිකයේ මන්නාරම්තුඩුව පසු කරමින් ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන කරනු ඇතැයි windy.com වෙබ් අඩවිය අනාවැකි පළ කරනවා.

ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය දක්වා සහ පුනරින් සිට පුත්තලම දක්වා වන වෙරළබඩ ප්‍ර දේශවල වෙරලාසන්න මහත්බිම් මුහුදු ජලයෙන් යටවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.



ArEa51: 03/12/20 - 07:10:49
එමෙන්ම උතුර, උතුරුමැද, නැගෙනහිර, වයඹ, බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලට අද දිනයේ විටින් විට පැ.කි.මී. 80-100ත් අතර වන ඉතා තද ප්‍රහාරත්මක සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ රතු නිවේදනයේ සඳහන්.

සෙසු පළාත්වල පැ.කි.මී. 60-70ත් අතර වේගයකින් තද සුළං තත්ත්වයන් ඇතිවිය හැකියි.



ArEa51: 03/12/20 - 07:11:56
මීට අමතරව, බුරවි සුළි කුණාටුවේ බලපෑමෙන් උතුර, උතුරුමැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල බොහෝ ස්ථානවලට මිලිමීටර් 200ට වඩා ඉතා තද වැසි ඇතිවිය හැකි අතර, එය අධි අවදානම් තත්ත්වයක් ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.



«PREV Next»
4/5

Home>Forums>::-No OnE CaRes-:: Club
>ClosE To LifE>BURAVI KUNATUWA (UpDT)

ChatLanka 2013-2023